ක්‍රීඩා පහසුකම්

මහජනතාවගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනයට අවශ්‍ය වැඩ සටහන් හඳුන්වා දීම මේ තුළින් සිදු කෙරේ. ක්‍රීඩාවට අතහිත දීමේ අරමුණින් මහජන ක්‍රීඩා පිටි පවත්වාගෙන යාමත්, ක්‍රීඩා භාණ්ඩ සැපයීමත් ක්‍රීඩා භූමි නඩත්තුව හා සංවර්ධනයත් මේ තුලින් බලාපොරොත්තු වේ.