සාමාන්‍ය තොරතුරු
වත්තල මාබෝල නගර සභාවේ මූලික තොරතුරු :
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ |
නගරයේ විශාලත්වය | 9.8 km2(හෙක්.293) |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | වත්තල |
මැතිවරණ කොට්ඨාශය | වත්තල |
ග්‍රාම නිලධාරී වසම් ගණන | 06 |
නාගරික මන්ත්‍රී සංඛ්‍යාව | 17 |
නගර සභාවේ ස්ථීර සේවක සංඛ්‍යාව | 168 |
නගර සභාවේ ආදේශක සේවක සංඛ්‍යාව | 10 |
සභාපති – 0112-930374 |
ලේකම් – 0112-938710 |
කාර්යාලය – 0112-932275 |
සංවර්ධන අංශය – 0112-932132 |
මහජන පුස්තකාලය – 0112-932841 |
ෆැක්ස් – 0112-932133 |
ලිපිනය – පරණ මීගමු පාර, වත්තල |
ඊ මේල් – ucwattala@sltnet.lk | ucwattalamabola@gmail.com