මාර්ග
මාර්ග කම්කරුවන්ගේ සහය ලබා ගැනීම තුළින් සභාව සතු සියළුම මංමාවත් නඩත්තු කිරීමත්, කාණු පද්ධති අළුත්වැඩියාව සහ නව කාණු පද්ධති ඉදිකිරීම වැනි කාර්යයන් සිදු කෙරේ.
සභාව සතු මාර්ග ගණන | 245 |
ඇල මාර්ග | 6.55 k.m |
කාණු | 6.25 k.m |
RDA | 6.84 k.m |
PRDA | 3.75 k.m |
විථි ලාම්පු | 2223 |
මාර්ග වල දිග පිළිබඳ තොරතුරු
අනු අංකය | මර්ගයේ වර්ගය | දිග ප්‍රමාණය (කි.මී) |
01 | ඇතුරුම්ගල් | 29.37k.m |
02 | තාර | 2.15k.m |
03 | කාපට් | 9.3k.m |
04 | කොන්න්‍රීට් | 11.5k.m |
05 | බොරළු | 0.03k.m |
එකතුව | 52.35k.m |