සාමාන්‍ය තොරතුරු

වත්තල මාබෝල නගර සභාවේ මූලික තොරතුරු :

පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ
නගරයේ විශාලත්වය9.8 km2(හෙක්.293)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වත්තල
මැතිවරණ කොට්ඨාශයවත්තල
ග්‍රාම නිලධාරී වසම් ගණන 06
නාගරික මන්ත්‍රී සංඛ්‍යාව 17
නගර සභාවේ ස්ථීර සේවක සංඛ්‍යාව168
නගර සභාවේ ආදේශක සේවක සංඛ්‍යාව10
සභාපති        – 0112-930374
ලේකම්0112-938710
කාර්යාලය0112-932275
සංවර්ධන අංශය 0112-932132
මහජන පුස්තකාලය0112-932841
ෆැක්ස් 0112-932133
ලිපිනයපරණ මීගමු පාර, වත්තල

ඊ මේල් ucwattala@sltnet.lk | ucwattalamabola@gmail.com