නගර ශාලාව
නගර සභා සීමාව තුළ ගාස්තුව රු. | නගර සභා සීමාව පිට ගාස්තුව රු. | |
මංගල උත්සවයක් සඳහා (පැය 05ක් සඳහා) අමතර පැයක් සඳහා ආරක්ෂිත ඇප තැන්පත් මුදල | 30,000 6,000 10,000 | 35,000 7,000 10,000 |
අධ්‍යාපනික, සංස්කෘතික සහ ආගමික වැඩසටහන් සඳහා (පැය 05ක් සඳහා) අමතර පැයක් සඳහා ආරක්ෂිත ඇප තැන්පත් මුදල | 12,500 2,500 10,000 | 17,500 3,500 10,000 |
රජයේ පාසල් උත්සව සඳහා (පැය 05ක් සඳහා) අමතර පැයක් සඳහා ආරක්ෂිත ඇප තැන්පත් මුදල | 10,000 2,000 10,000 | 10,000 2,000 10,000 |
පුහුණුවීම් සඳහා (පෙර පාසල් සඳහා) (වායු සමීකරණ පහසුකම් නොමැතිව පැය 02ක් සඳහා) සති දෙකකට ප්‍රථම අදාල දිනය වෙන් කර ගත යුතුය. | 2,500 | 3,500 |
නාට්‍ය හෝ වෙනත් සංදර්ශන 01ක් සඳහා ආරක්ෂිත ඇප තැන්පතු මුදල | උදය වරුව 20,000 10,000 | සවස් වරුව 25,000 10,000 |
වාර්ෂික රැස්වීම් සහ සම්මන්ත්‍රණ කටයුතු සඳහා (පැය 05ක් සඳහා) අමතර පැයක් සඳහා ආරක්ෂිත ඇප තැන්පත් මුදල | 12,500 2,500 10,000 | 15,000 3,000 10,000 |
ප්‍රදර්ශන සඳහා – පිටත කොරිඩෝව පමණි (පැය 05ක් සඳහා) | 2,000 | 2,000 |
අමතර විදුලි පහන් සවිකිරීම සඳහා | 500 | 500 |
අමතර ආහාර පාන විකිණීම සඳහා අවසර පත්‍ර ගාස්තුව (දිනකට) | 250 | 250 |
මේස එකක් රු.25/= ,හා පුටුවක් කවර රහිත රු.10/= හා පුටුවක් කවර සහිත රු.25/=කි.
(ඉහත සඳහන් කර ඇති සෑම ගාස්තුවක් සඳහාම රජය විසින් පනවන ලද බදු මුදල් අයකරනු ලැබේ.)
නගර ශාලාව කුලී පදනම මත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත විය යුතුය.
වෙන්කර ගන්නා ලද ශාලාව අවලංගු කිරීමේ දී ගිවිසුමේ පහත කොන්දේසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
* දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවය වෙත අදාල අවලංගු කර ගැනීම පිළිබඳව ලිඛිතව දැනුම් දිය යුතුය.
* දෙවන පාර්ශවය විසින් ගෙවා ඇති ගාස්තුව පහත සඳහන් ආකාරයට අයකර ඉතිරි මුදල ආපසු ගෙවීමට
එකඟවන අතර සතියකට අඩු කාලසීමාවක් තුළ දැනුම්දීමකදී කිසිදු මුදලක් ආපසු ගෙවිමට යටත් නොවේ.
(අයකරන මුදලේ ප්‍රතිශතය)
සති 03කට ඉහත දැනුම් දීමක දී 25%
සති 02කට ඉහත දැනුම් දීමක දී 50%
සතියකට ඉහත දැනුම් දීමක දී 75%
* දෙවන පාර්ශවය විසින් ගාස්තුව සමග ගෙවන ලද වෙනත් ලිඛිත නීතියක් යටතේ වූ බදු මුදල් ආපසු ගෙවීමට පළමු පාර්ශවය විසින් එකඟ නොවේ.