කසල මෙහෙයවීම

මේ මගින් සෞඛ්‍ය පහසුකම් සේවා සැපයීම කසල අපහරණ ක්‍රියාවලිය ප්‍රධාන කාර්යය භාර්ය වේ. තවද සනීපාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාමත් කාණු, පාරවල් සහ ප්‍රධාන ස්ථාන පිරිසිදු කිරීමත් කසල ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමත් මේ යටතේ සිදු කෙරේ.